― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇහැළියගොඩ OIC වෙඩි වැදී මියගොස් සිටිය දී සොයාගෙන

ඇහැළියගොඩ OIC වෙඩි වැදී මියගොස් සිටිය දී සොයාගෙන

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් සිටිය දී අද (21) අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වෙඩි වැදී මියගොස් සිටි ස්ථානාධිපතිවරයාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයාගත් බවයි.

මෙය වෙඩි තබාගැනීමක් ද නැතහොත් කිසියම් අයෙකු විසින් කළ වෙඩි තැබීමක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ