26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

රට ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අභාවප්‍රාප්ත වනවිට 71 හැවිරිදි වියේ පසු වුණා.

රැජිණි සෙල්වනායගම් මහත්මිය කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, ඇයගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේ දී දැනුම්දෙනු ඇති.