26.7 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.

ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ බෑණනුවන ද වනවා.

ඔහු සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයායි.