30.6 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුර ළමා නිවාසයකින් පැන ගිය ගැහැණු ළමයින් තිදෙනා සොයා ගනී

පානදුර ළමා නිවාසයකින් පැන ගිය ගැහැණු ළමයින් තිදෙනා සොයා ගනී

පානදුර වළාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා ළමා නිවාසයකින් පලා ගිය ගැහැණු ළමයින් තුන්දෙනා සොයාගත් බව පොලිසිය පවසනවා.

අවුරුදු 13 ත් 16 ත් අතර වයස්වල පසුවන මෙම දැරියන් තුන්දෙනා ළමා නිවාසයෙන් පලාගොස් ඇති බවට පානදුර – දකුණ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම දැරියන් සන්තකයේ තිබී ජංගම දුරකථන සොයා ගැනීමේ සිද්ධියත් සමඟ එහි පාලිකාව අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් මොවුන් ඉන් පලා ගිය බවයි සඳහන් වන්නේ.