― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු නිසා විශ්වවිද්‍යාලයක් වැසේ

ඩෙංගු නිසා විශ්වවිද්‍යාලයක් වැසේ

ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු, විභාග සහ නේවාසිකාගාර සේවා වහා ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එම විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම ජූලි 13 වැනිදාට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.