― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැංකු සේවකයන්ගේ ගැටලු විසඳන්න වත්මන් රජය වැඩපිළිවෙළ රැසක

බැංකු සේවකයන්ගේ ගැටලු විසඳන්න වත්මන් රජය වැඩපිළිවෙළ රැසක

බැංකු සේවාව ගොඩනැංවීමට මෙන්ම බැංකු සේවකයන්ගේ ගැටලු විසඳීමට වත්මන් රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව බැංකු සංගම් පෙන්වා දෙනවා.

දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි බැංකු සංගම්වල නියෝජිතයන් මේ බව පෙන්වා දුන්නේ.