27.2 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහායි මොහු පත් කර ඇත්තේ.