22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වැසි සහිත කාලගුණය නිසා එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව කල්පනාකාරීව සිටින ලෙසයි.