25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ලන්ඩනයට යමින් සිටි යාපනය චාවාකච්චේරී කච්චායී ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ දියේ ගිළී මියගොස් තිබෙනවා.

මොහු තවත් පිරිසක් සමග මුහුදු මාර්ගයක් ඔස්සේ ලන්ඩනයට යමින් සිටියදී යාත්‍රාව කුණාටුවකට හසු වී පෙරළීමෙන් මුහු මුහුදට වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ෂන්මුගරාසා ඩයිනස් නමැති 33 හැවිරිදි අයෙක්.