28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිරයාමේ අවදානමක්

ගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිරයාමේ අවදානමක්

ගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විට මී උණ වැලැක්වීමේ පූර්ව ප්‍රතිකාර ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.