ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගය අතරතුර ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර තිබෙනවා.\
මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස රෝහල වෙත ගෙනගොස් තිබෙන බව සඳහන්.
ශ්රී ලංකා පාකිස්ථාන තරගයේදී අද දිනයේ ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 122 ක් ලබා ගත්තා.


