25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවුලපිටියේ දී පැවැත්වූ විදුලි බිලට එරෙහි විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

දිවුලපිටියේ දී පැවැත්වූ විදුලි බිලට එරෙහි විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප හිමි ඇතුලු සැකකරුවන් 6 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් මෙම පිරිස දිවුලපිටිය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා පා ගමනක නිරත වෙමින් සිටියදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.