27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාර්ගයකට ගසක් කඩා වැටී 3ක් රෝහලේ

මාර්ගයකට ගසක් කඩා වැටී 3ක් රෝහලේ

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්න්නයේ තිබූ විශාල මාර ගසක් අද පස්වරු 4.30ට පමණ කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් වාහන තුනකට හා වෙළඳසැලකට අලාභ හානි සිදුවී ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.