එලැඹෙන සති අන්නතයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව සෙනසුරාදා පස්වරු 8 සිට ඉරිදා උදෑසන 10 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ.
කොළඹ 07, 08, 10, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුකෙරෙන අතර කොළඹ 02, 03 සහ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයේ.


