25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහාධිකරණ විනිසුරුවරුන් 13කට ජනපති පත්වීම් දෙයි

මහාධිකරණ විනිසුරුවරුන් 13කට ජනපති පත්වීම් දෙයි

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය – කලින් හෙබ වූ පදවිය

01. ඒ.ජී. අළුත්ගේ මහතා  –  දිසා විනිසුරු

02. ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා  – දිසා විනිසුරු

03. ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා – මහේස්ත්‍රාත්

04. ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා   – දිසා විනිසුරු

05. එම්. ප්‍රභාත්රණසිංහ මහතා   –  දිසා විනිසුරු

06. ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා – ප්‍රධාන මහේස්ත්‍රාත්

07. ආර්. වැලිවත්ත මහතා – දිසා විනිසුරු

08. ජී.එල්. ප්‍රියන්ත මහතා – මහේස්ත්‍රාත්

09. ඒ. නිශාන්ත පීරිස් මහතා  – දිසා විනිසුරු

10. එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා –  දිසා විනිසුරු

11. එල්.චමත් මදනායක මහතා –  දිසා විනිසුරු

12. වී.එම්. වීරසූරිය මහතා- රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

13. එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා  –  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත්  තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.