25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළෙඳපොළේ දැවැන්ත ගෑස් හිඟයක්

වෙළෙඳපොළේ දැවැන්ත ගෑස් හිඟයක්

අද සිට වෙළඳපොළේ දැවැන්ත ගෑස් හිගයක් ඇති වන බව ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දෙකම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගෑස් ආනයනය කිරීම සදහා ණයවර විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදෙන බැවින් මේ තත්ත්වය උද්ගත වී තිබේ. ඒ අනුව නුදුරේදීම ගෑස් අර්බුදය ඉන්ධන අර්බුදයත් පරයමින් ඉදිරියට එනු ඇති බව ලාෆ්ස් සභාපති වෑගපිටිය පවසයි.