― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

රුසියානු හමුදාව කියෙව් අගනුවර අත්පත් කර ගැනීමට දරුණු සටනක යෙදී සිටින අතර පවතින තත්වය අතිශය අසීරු සහ භයානක මට්ටමක් කරා පැමිණ ඇති බව අගනුවර නගරාධිපතිවරයා පවසයි.

එම තත්වය සැළකිල්ලට ගනිමින් ඇඳිරිනීතිය පැනවීමට ක්‍රියා කර ඇත. රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කර ගැනීම මෙහි අරමුණයි.

එයැ පැය 35ක් සඳහා බලපැවැත්වෙනු ඇති අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර පවතින සාකච්ජා වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් කරා පැමිණ ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලෙදිමීර් සෙලෙන්ස්කි පවසයි.