23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේනයේ හමුදා පුහුණු පාසලකට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ හමුදා පුහුණු පාසලකට මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් බටහිර යුක්‍රේනයේ රව්නේහි හමුදා පුහුණු මධ්‍යස්ථානයකට අද (21) උදෑසන මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් BBC පුවත් සේවය පවසන්නේ මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනයේ කියෙව් අගනුවර ආක්‍රමණය කිරීම රුසියාවේ ප්‍රමුඛතාව ලෙස තවමත් පවතින බවයි.