28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 05ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 05ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 900ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ට්‍රක් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 41 සහ 43 වන වියෙහි පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කොටි 05ට අධික බව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබේ.