28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොකුළුෑණු කිලෝවක් රුපියල් 100කින් ඉහළට

ලොකුළුෑණු කිලෝවක් රුපියල් 100කින් ඉහළට

ආනයනික ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් විසින් මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව රුපියල් 110ක්ව පැවති ආනයනික ලොකුළුෑණු කිලෝවක තොග මිල ඊයේ රුපියල් 210ක් දක්වා ඉහළ දමා ඇත.

කෙසේවෙතත් තොග වෙළෙඳුන් පවසන්නේ ආනයනික ලොකුළුෑණු හිඟයක් මතු කරමින් මෙලෙස හදිසියේ මිල ඉහල දැමීම අසාධාරණ බවයි.