23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් රාජපක්ෂ රටින් පිටවෙන බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න - Exclusive

නාමල් රාජපක්ෂ රටින් පිටවෙන බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න – Exclusive

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවට පුවත් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.
මෙම කතාවේ ඇත්ත දැනගැනීමට අප නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාව සම්බන්ධ කරගත්තා.


මම මේ වෙද්දි ඉන්නේ හයිවේ එකේ.. කොළඹ එන ගමන්.. මම ලංකාවෙන් පිටත් වෙනවා කියන කතාව සම්පූර්ණම බොරුවක්.
මම කොළඹට ආවම මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරනවා.
මම රටින් පිටවෙනවා කියලා සමාජ මාධ්‍ය පුරා පුවත් පැතිර යද්දිත් මම කාල්ටන් නිවසේ හිටියේ.”