― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.10ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 340.70ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර, අද දිනයේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික පරීක්ෂා කිරීමේදී ඒවා පහත පරිදි සටහන් වී ඇත.

🔹 මහජන බැංකුව – ගැනුම් මිල රු. 331.22 | විකුණුම් මිල රු. 340.03

🔹 ජාතික ඉතිරි කිරීමේ බැංකුව – ගැනුම් මිල රු. 328.49 | විකුණුම් මිල රු. 340.60

🔹 කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 329.80 | විකුණුම් මිල රු. 339.75

🔹 සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 329.41 | විකුණුම් මිල රු. 340.25

🔹 අමානා බැංකුව – ගැනුම් මිල රු. 333.35 | විකුණුම් මිල රු. 339.35

🔹 NDB බැංකුව – ගැනුම් මිල රු. 331.25 | විකුණුම් මිල රු. 340.25