― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙත්මිකා මධුෂානිගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

නෙත්මිකා මධුෂානිගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් සමත්ව තිබේ.

තරගයේදී ඇය මීටර් 13.25ක දක්ෂතාවක් වාර්තා කරමින් එම පදක්කම හිමිකර ගත්තාය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා එම ශූරතාවලියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන සිටී.