― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්සත් රාජධානියේ නව අගමැතිට ජනපති අනුරගෙන් සුබ පැතුම්

එක්සත් රාජධානියේ නව අගමැතිට ජනපති අනුරගෙන් සුබ පැතුම්

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ඇන්ඩි බර්නම් මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා .

එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ .

නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමෙන් අනතුරුව ‘X’ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක්කර ඇත්තේ .