― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් රැගත් නෞකාවක් දිවයිනට

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද (30) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.

මේ වන විට ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.