පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බේකරි වැසීයාම නිසා රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළේය.
උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩීසල් සහ ගෑස් නොමැතිවීම මීට හේතු වී තිබේ.