― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsභාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් පත්‍රයක්

භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් පත්‍රයක්

අද (01) සිට HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අවසර ලබා දී තිබේ.

2022 මාර්තු 09 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයන පාලනය කර තිබූ අතර නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.