26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක්

පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක්

හෙට (14) දිනට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.