27.2 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපානදුරේ තෙල් පෝලිමකදී පුද්ගලයෙක් මියයයි

පානදුරේ තෙල් පෝලිමකදී පුද්ගලයෙක් මියයයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරෙකි.