― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

සඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව වන රුපියල් දහය, රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි.

දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.