දිවයින පුරා පිහිටි බලපත්ර ලත් සියලු මත්පැන් සිල්ලරට විකිණීම සඳහා ස්තාපිත මත්පැන්හල් අද දින පස්වරු 5 සිට වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
හෙට (10) වන දින දක්වා මෙම නියෝගය ක්රියාත්මක බව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.