32.2 C
Colombo
Monday, February 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන්නැයි ලෝකයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන්නැයි ලෝකයෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය ලබා දෙන්නන් සහ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මින් පෙර අත්නොවිඳි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ දෙමින් සිටින බවයි.

මෙම තත්ත්වය රටේ ජනතාවගේ මානව හිමිකම් භූක්ති විඳීමේ අයිතියට බලපෑම් එල්ල කරන බව ද අදාළ වාර්තාවේ සඳහන්ය.