26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසජබයේ තනතුරුවලින් මයන්ත ඉවත් වෙයි

සජබයේ තනතුරුවලින් මයන්ත ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිටත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමු කර ඇති අතර පක්ෂය සමඟ කටයුතු කිරීම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් සිදු කිරීමට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා තීරණය කර තිබේ.