― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආදායම් දෙපාර්තමේන්තුවට හා රේගුවට අලුත් ලොක්කන් පත්වෙයි

ආදායම් දෙපාර්තමේන්තුවට හා රේගුවට අලුත් ලොක්කන් පත්වෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරයා ලෙස ඩී. ආර්. එස්. හපුආරච්චි පත්කර තිබේ.

එමෙන්ම නව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පී. බී. එස්. සී. නෝනිස් පත්කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (26) එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව දැනුම් දුන්නේය.