මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සෑම ඉන්ධන හලකම දිගු පෝලිම් දකින්නට ලැබේ.
මේ හේතුවෙන් පෝලිම් ක්‍රමය අවම කිරීම සඳහා පසුගියදා QR ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර ඊයේ (26) රාත්‍රී 9 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් මිලියන හතරක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.