28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්

ඇමරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්

ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ මන්කිපොක්ස් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එරට කැලිෆෝනියා, නිව්යොර්ක් සහ ඉලනෙයිස් ප්‍රාන්තවල වැඩි වශයෙන් වදුරු උණ වෛරසය ව්‍යාප්ත වන බවයි.

මේ වනවිට ඇමරිකාවෙන් මන්කිපොක්ස් ආසාදිතයින් 7101 හදුනාගෙන ඇත. එමෙන්ම ලොව පුරා මේ වනවිට මන්කිපොක්ස් ආසාදිතයින් 26,864ක් වාර්තා වී තිබේ.