32.2 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්මලේ වාන් දොරටු 03ක් විවෘත කෙරේ

කොත්මලේ වාන් දොරටු 03ක් විවෘත කෙරේ

මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ජලාශයේ තවත් වාන් දොරටු 2ක් ස්වයංක්‍රියව විවෘත වී තිබේ.

මේ හේතුවෙන් පහළ උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය සහ මහනුවර ඇතුළු ප්‍රදේශවල මහවැලි ගඟ අසළ පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසු වන්නැයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්. වත්සල පවසයි.