29.4 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅරගලකරුවන් හා ජනපති අතර හමුවක් අද

අරගලකරුවන් හා ජනපති අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා සර්වපාක්ෂික අරගළකරුවන්ගේ සංවිධානයටද ආරාධනාවක් ලැබී තිබේ.

තම සංවිධානය විසින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනා කරන ලද විසි වැදෑරුම් යෝජනාවලියේ බොහෝ යෝජනා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී ඉදිරිපත් කළ ඉදිරි වැඩ සැලැස්ම තුළ ඇතුළත්ව තිබීම සාධනීය බව සලකමින් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට තීරණය කළ බව එම සංවිධානය පවසයි.