26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

හෙටින් ආරම්භ වන සති අන්තය තුළ විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව අනුව හෙට (06) සහ අනිද්දා (07) දින දෙක තුළ කිසිඳු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ අතර මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩි දුරටත් සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි.