― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්කිපොක්ස් පරික්ෂාව දැන් ලංකාවෙත්

මන්කිපොක්ස් පරික්ෂාව දැන් ලංකාවෙත්

අද සිට ශ්‍රී ලංකාව තුළ වඳුරු උණ රෝග පරීක්ෂාව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්කිපොක්ස් වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මේ තත්ත්වය තුළ පසුගිය සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ වඳුරු රෝග පරීක්‍ෂා කිරීම සඳහා PCR කට්ටල ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

ඒ අනුව එම පරීක්ෂණ කටයුතු අද සිට සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.