ඉහළ දමනු ලබන විදුලි බිලෙහි මිල ගණන් හෙට (09) ප්රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්රතිචාර දක්වා නොමැති බව එහි සභාපති ජනක රත්නායක ප්රකාශ කළේය.


