29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවීමක් වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.14ක් දක්වා ශත 22කින් වැඩිවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට්‌ බැරලයක මිල ශත 17කින් ඩොලර් 89.18ක් දක්වා වැඩිවී තිබේ.