― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 සිද්ධියට සජබෙ සංවිධායකවරයෙක් අත්අඩංගුවට

මැයි 09 සිද්ධියට සජබෙ සංවිධායකවරයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ කැස්බෑව ප්‍රධාන සංවිධායක ගයාන් ද මැල් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.