32.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් කොරියකට වැටී පාතාල සාමාජිකයෙක් ජීවිතක්ෂයට

ගල් කොරියකට වැටී පාතාල සාමාජිකයෙක් ජීවිතක්ෂයට

පාතාල සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ අයෙක්.

මෙලෙස මිය ගොස් ඇත්තේ ශිරාර් හෙවත් තුවාන් නමැති පුද්ගලයා බවයි වාර්තා වන්නේ. කඩුවෙල කොරතොට ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ සොයා ගැනීමට රැගෙන ගිය අවස්ථාවේදී ගල් කොරියකට වැටී මොහු මියගොස් ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.