― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිකිණි පොහොය දිනය අදයි

නිකිණි පොහොය දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. අජාසත් රජුගේ අනුග්‍රහය යටතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ප්‍රථම ධර්ම සංඝායනාව ඇතුළු බුදු සසුනේ සුවිශේෂී අවස්ථා කිහිපයක් අදවන් පොහෝ දිනයක සිදුවු බවට බෞද්ධ ඉතිහාසයේ සදහන් වෙයි.

මේ අතර මෙවර මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.