― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්‍රන් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රත්‍රන් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රත්‍රන් කිලෝ ග්රෑම් 9.5ක් සමග ඩුබායි සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙම රත්‍රන් තොගය රුපියල් මිලියන 205ක් පමණ වටිනාකමින් යුතු බව වාර්තා වෙයි.