33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

නව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට පැමිණි නව තානාපතිවරුන් 02ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වශයෙන් පෝල් වෙස්ලි ස්ටීවන්ස් හා කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් බාෂු දේව් මිශ්‍රා ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය අක්තපත්‍ර භාරදී ඇත.