― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිල අඩු කළත් බිත්තර ගන්න කවුරුත් නෑ

මිල අඩු කළත් බිත්තර ගන්න කවුරුත් නෑ

බිත්තර සඳහා පාලන මිලක් පනවනු ලැබීමත් සමග වෙළඳපොලේ බිත්තර මිල අඩුවීමක් දක්නට ලැබේ.

පිටකොටුව වෙළඳ පොළේ බිත්තර රජයේ පාලන මිලට පැවතියද බිත්තර මිලදී ගැනීමට පාරිභෝගියන් නොපැමිණි බව වෙළෙන්දෝ කියා සිටිති.

පාරිභෝගික නොපැමිණීම හේතුවෙන් ඉදිරියේ දී බිත්තර තොග අලෙවියෙන් වැළකී සිටීමට සිදුවන බවද වෙළෙදුන් සඳහන් කළහ.