― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිබල මණ්ඩලයෙන් තමන්ගේ වැඩත් පිටට දීලා

විදුලිබල මණ්ඩලයෙන් තමන්ගේ වැඩත් පිටට දීලා

ලංකා විදුලිබල මණ්ඩලයට කළ හැකි කාර්යයන් පවා පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පාර්ලිමේන්තුවේදී හෙලි කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ සම්බන්ධව අවධානය කළ යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඒ් අනුව අතු කැපීම, නව සබඳතා ලබාදීම, සබඳතා විසන්ධි කිරීම වැනි සේවාවන් කිරීමට ප්‍රමාණවත් සේවකයන් සිටියදී එම සේවා පෞද්ගලික සමාගම් වෙත ලබාදී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.