26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගංගා රැසක ජල මට්ටම ඉහළට

ගංගා රැසක ජල මට්ටම ඉහළට

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී.

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක්ද මේ වන විට හටගෙන තිබේ.